Tuesday, October 30, 2012

රැන්ඩියා ගේ පිවිසුම.....


කොහොමද යාලුවනේ..?
ඔන්න රැන්ඩියත් හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා...
ඔයාලගේ ෆුල් සප් ඒක බලාපරොත්තු වෙනවා හොඳේ...
මං මේ බ්ලොග් සබ්ජෙට් එකට අලුත් නිසා වෙන වැරදි වලට හිනා වෙන්නෙපා...

මගේ අත්දැකීම් වලින් තමය් මේක ලියන්න හිතන් ඉන්නේ...බොරු අත්දැකීම් නෙමෙය් අමුලීක ඇත්ත හොඳේ......

මගේ ලිපි කියවල මතක් කරලා  ලෝබ නැතුව පොඩි කොමන්ට් එකක් තියපල්ලා හොඳේ....
හැමෝටම ජය....
උම්මා... :* ;)


7 comments:

  1. එළ එළ අපෙන් ඕන සප් එකක් දෙන්නම් එකෙන්ම උඹ ලියපන්කො දිගටම

    උඹටත් ජය පතනවා මචන්

    ReplyDelete
  2. ඔන්න මීට පස්සෙ අපිත් එනවා මේ පැත්තෙ... වර්ඩ් වෙරිෆිකේෂන් නම් අයින් කොරන්න අයියණ්ඩියේ..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න අය්න් කරා නංගියෝ...දිගටම එන්න...ඔයාටත් ජය

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපිත් එනෝ මීට පස්සේ ..... රැන්ඩියෝ

    ReplyDelete
  5. තැන්කිව් නිපුන්...දිගටම මාත් එක්ක ඉන්න..ජය වේවා!!!!

    ReplyDelete